ළැව්ගින්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධික නියගයකට හසුව කැලෑවේ. ගස්වැල් වියළී යාමෙන් හටගන්නා ගින්න ; දාවාග්නිය ; ලවග.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වනයේ ගස් එකිනෙක ගැටීමෙන් හට ගන්නා ගින්න (සං. දාවාග්නි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conflagration
2. wild-fire