විසදෘශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සමාන නොවන ; වෙනස්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අසමාන; වෙනස් (සං. විසදෘශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. conflicting
2. a. disparate
3. a. incongruous
4. a. inequal
5. a. unparalleled