සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4133

විසංවේදීකෘත

desensitized

විසංසන්දනය

Log. contrast

විසංහිත

Log. disjoint

විසකුරු

1. a. fanged
2. a. poisonous
3. a. venomous

විසකුරුකම

n. venomousness

විසඥ

a. unconscious

විසඥතාව

Soc. unconsciousness

විසදනවා

Law. disburse

විසද්‍රෘශ

Psy. disparate

විසදීම

Law. disbursement

විසදීමට තිබෙන

a. pending

විසදෘශ

1. a. conflicting
2. a. disparate
3. a. incongruous
4. a. inequal
5. a. unparalleled

විසදෘශකරණය

Psy. disparation

විසදෘශතාව

incongruity

විසදෘශභාවය

n. discrepancy

විසදෘශව පවතිනවා

vti. vary

විසදෘශසතාව

Psy. disparity

විසන්

Law. lurking

විසන්දේහය

Law. risk

විසන්ධාන

a. inarticulate

විසන්ධාන කරනවා

Bot. disarticulate

විසන්ධාන වෙනවා

Bot. disarticulate

විසන්ධානය

1. Bot. disarticulation
2. dislocation

විසන්ධි

1. Log. disjoint
2. Geo. dismembered