සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4134
විසන්ධි කරනවා
1. vt. disconnect
2. v. disjoin
3. v. separate
විසන්ධි කළ
a. disconnected
විසන්ධි වූ
විසන්ධිය
Log. disjoint
විසන්ධිවාදය
n. separatism
විසඳන තුරු නඩුව අත්හිටුවන ඉල්ලීම
n. caveat
විසඳනවා
විසඳිය නොහැකි
1. a. indeterminable
2. a. inexplicable
3. a. insoluble
4. a. irresolvable
5. a. unaccountable
විසඳිය යුතු
1. a. problematic
2. a. problematical
විසඳිය යුතු කරුණ
n. question
විසඳිය යුතු ප්රශ්න
විසඳිය හැකි
විසඳිය හැකි බව
Mat. solvability
විසඳියහැකි
a. cognizable
විසඳීම
1. n. answer
2. Acc. disbursement
3. n. solution
4. n. verdict
විසඳීමට ඇති ප්රශ්නය
n. problem
විසඳීමට තිබෙන
a. pending
විසඳීමට දුෂ්කර
a. thorny
විසඳීමට දුෂ්කර ප්රශ්නය
n. poser
විසඳීමට මැදිහත්වන්නා
විසඳුම
Soc. solution
විසඳෙනවා
vti. resolve
විසප්පු ගෙඩිය
n. cyst