විසඳුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රශ්නයකට පිළිතුර ; ගැටලුවක් නිරාකරණය කිරීමට ගන්නා ක්‍රියා මාර්ගය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගැටලුවක් නිරාකරණය කොට ලැබූ උත්තරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. solution