විසඳනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ගැටලු, ප්රශ්න ආදිය නිරවුල් කරනවා ; විසඳුම් ලබාගන්නවා.
2. වියදම් කරනවා ; වැය කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. නිරාකරණය කරනවා (පා. විස්සජ්ජෙති)
1. ක්රි. ගැටලු, ප්රශ්න ආදිය නිරවුල් කරනවා ; විසඳුම් ලබාගන්නවා.
2. වියදම් කරනවා ; වැය කරනවා.
ක්රි. නිරාකරණය කරනවා (පා. විස්සජ්ජෙති)