විසන්ධි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සන්ධි නොවූ ; වෙන් කළ ; බෙදුණු.
නා.ප්‍ර. වෙන් කොට දැක්වීම ; සන්ධි නොකිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සන්ධි නොවූ; වෙන් කළ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. disjoint
2. Geo. dismembered