විසඥ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිහිසන් නැති ; සිහිමූර්ජා වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිහියක් නැති; සිහිමූර්ඡා වූ (සං. විසංඥ පා. විසඤ්ඤ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. unconscious