ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 558

conform

1. v. අනුකූල වෙනවා
2. vti. අනුකූලතා දක්වනවා
3. vti. එකඟ වෙනවා
4. vti. කීකරු වෙනවා
5. v. පිළිපදිනවා
6. vti. යෝග්‍ය සේ සිටිනවා
7. vti. සමාන වෙනවා

conformable

1. adj. අනුකූල
2. adj. යෝග්‍ය
3. Mat. සංරූප්‍ය
4. adj. සමාන

conformal

Mat. සමානුරූප

conformation

1. n. අනුකූල
2. n. අනුකූලවීම
3. n. ආකෘතිය
4. n. පිළිපැදීම
5. n. යෝග්‍ය
6. n. යෝග්‍ය වීම
7. Che. සංන්‍යාසය
8. n. සමාන
9. Phy. සමානුරූපණය
10. n. හැඩහුරු කම

conformer

1. අනුකූල කරන්නා
2. n. අනුකූලවන්නා
3. අනුගත කරන්නා
4. n. පිළිපදින්නා

conformers

සන්‍යාස

conformism

1. අනුකූලතාවාදය
2. ගතානුගතික වාදය

conformist

1. n. අනුකූලවන්නා
2. Aes. අනුසාරිකයා
3. ගතානුගතික

conformity

1. n. අනුකූලතාව
2. n. යටත් වීම
3. n. සමානකම
4. Sta. සමානුරූපතාව

confound

1. v. අවුල් කරනවා
2. v. අවුල් වෙනවා
3. vt. කලබල කරනවා
4. vt. පරාජයට පත් කරනවා
5. vt. පලවා හරිනවා
6. vt. භය ගන්වනවා
7. vt. ලජ්ජාවට පත් කරනවා
8. v. ව්‍යාකූල වෙනවා
9. vt. වික්ෂේපයට පමුණුවනවා
10. Mat. සමාකුල කිරීම

confounded

1. a. අත්‍යන්ත
2. a. අවුල් වියවුල් සහිත
3. adj. අවුල් වූ
4. a. වස කාලකන්නි
5. adj. ව්‍යාකූල වූ
6. a. වික්ෂිප්ත
7. Mat. සමාකුලිත
8. Law. සමාකූලිත

confounder

හේතු විනිශ්චය

confounding

1. Mat. සමාකුලනය
2. Soc. සමාතුලනය

confraternity

1. නිකාය
2. යම්කිසි අරමුණක් උදෙසා ඒකරාශී වූ සමූහය
3. n. වංශය
4. n. සංඝයා
5. n. සමූහය
6. සහෝදර ගණය

confrere

1. n. මිතුරා
2. n. සහකාරයා
3. n. සහචරයා
4. n. හවුල්කාරයා
5. n. හිතවතා

confront

1. vt. අභිමුඛ වෙනවා
2. v. අභියෝගයට එනවා
3. v. ඉදිරිපත් වෙනවා
4. vt. ඉදිරියට පමුණුවනවා
5. v. මුණ ගැසෙනවා
6. v. මුහුණ පානවා
7. vt. මුහුණට කියා සිටිනවා
8. vt. මූණපානවා

confrontation

1. අභිමුඛ වීම
2. Aes. අභිමුඛනය
3. n. අභියෝගයට පැමිණීම
4. n. ඝට්ටනය
5. Law. මුණගැස්වීම
6. Soc. සම්මුඛනය

confrontational

ගැටුමට තුඩුදෙන

confucian

1. n. කොන්පියුසියස් අනුගාමිකයා
2. a. කොන්පියුසියස්ගේ දර්ශනයට අයත්

confucianism

1. කොන්යුශියානු වාදය
2. Log. කොන්ෆියුශියානු වාදය

confuse

1. v. අවුල් කරනවා
2. v. අවුස්සනවා
3. vt. කලබල කරනවා
4. v. පටලනවා
5. vt. පටලවනවා
6. v. යකා නටනවා
7. vt. වරදවා වටහා දෙනවා
8. vt. වරදවා වටහාගන්නවා
9. v. වල්කරනවා
10. vt. ව්‍යාකුල කරනවා
11. v. ව්‍යාකූල කරනවා

confused

1. a. අන්දබූත
2. a. අවුල්
3. adj. අවුල් වූ
4. Aes. ආකුල
5. a. ආකූල
6. a. කලබල සහිත
7. a. පැටලුණ
8. adj. ව්‍යාකූල
9. adj. වික්ෂිප්ත
10. a. විපරීත
11. a. සමාකූල
12. a. සිහිවිකල්

confusing

1. adj. අවුල්
2. Sta. පටලවා ගැනීම
3. adj. ව්‍යාකූල

confusio

1. ණය හිමියා හා ණයකරු එකම පුද්ගලයකු බවට පත්වීම නිසා අයිතිවාසිකම් අභාවයට යාම
2. Law. සංවිලෙනය