වික්ෂිප්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඔබ මොබ විසුරුණා වූ ; පැතිරුණා වූ ; අවුල් වූ ; එක අරමුණක නොපිහිටි.
නා.ප්ර. විසිරීම ; කැළඹීම ; ව්යාකූලත්වය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. විසිරුණු; අවුල් වූ; ව්යාකූල වූ (සං. වික්ෂිප්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. agitated
2. adj. bemazed
3. a. bewildered
4. a. confounded
5. adj. confused
6. a. deranged
7. a. distracted
8. a. overwrought
9. a. uneasy