පටලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. එකට එක අමුණනවා ; කෙකි ආදියකින් අල්ලා ගන්නවා.
2. ලණු ආදියකින් ඔතනවා වෙළනවා ; බදිනවා.
3. අවුල් කරනවා ; ව්යාකූල කරනවා.
4. සම්බන්ධ කරනවා ; අසු කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ඔතනවා; දවටනවා/ අවුල් කරනවා/ සම්බන්ධ කරනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. complicate
2. v. confuse
3. v. entangle