අත්යන්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[අති + අන්ත]
1. වි. කෙළවරක් නැති; නිමක් නැති; සීමාව ඉක්මවා සිටි.
2. වි. අප්රමාණ; ඉතා අධික; අතිශය.
3. වි. සම්පූර්ණ; පරිපූර්ණ ; පරම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කෙළවරක් නැති; අප්රමාණ/සම්පූර්ණ (සං. අත්යන්ත පා. අච්චන්ත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. arrant
2. a. confounded
3. a. deep
4. a. diametrical
5. a. excessive
6. adv. excessively
7. a. extreme
8. adv. extremely
9. a. radical
10. Soc. ultimate
11. a. utter