අන්ත
anta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අග කෙළවර; අවසානය; වාටිය.
2. නා.ප්ර. බඩවැල; අතුණ.
වි. පහත්; හීන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අග; අවසානය; කෙළවර.
න. බඩවැල.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. සමීප, අවසාන, පරභාග, පද පූරණ, අතුණු, කොටස, කෙළවර, මරණ, මර්ය්යාදා, ලාමක, නිබ්බාණ, ස්වාර්ථ යන මෙහි. (පි. 52)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. exclusive
2. a. extreme
3. Sta. extremes
4. Mat. extremities
5. a. final
6. a. last
7. endospore
8. endosymbiosis
9. endotrophic
10. odalisque
11. endosymbiotic
Digital Pāḷi Dictionary
- anta 8 adj (gram) final; ending with; finishing with
- anta 1 masc end; limit; finish; conclusion (of)
- anta 2 masc end; side; extreme
- anta 4 nt intestines; entrails
- anta 9 masc (gram) end; last letter; final syllable; final vowel (of)
- anta 5 adj inside (of); within
- anta 6 masc
- anta 7 masc the worst; the lowest (of)
- anta 3 adj ending up as; finishing in; resulting in