ගතානුගතික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පැරණි පිළිවෙළ අනුගමනය කරන; ගියවුන් අනු ව යන; අනුකරණය කරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. කළවුන් අනුව කරන; සම්ප්රදායානුකූල
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. conformist
2. adj. conservative
3. Aes. conventional
වි. පැරණි පිළිවෙළ අනුගමනය කරන; ගියවුන් අනු ව යන; අනුකරණය කරන.
වි. කළවුන් අනුව කරන; සම්ප්රදායානුකූල
1. conformist
2. adj. conservative
3. Aes. conventional