ගතාගතිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ගත + ආගති]නා.ප්ර. යෑමඊම; ඉරියව් පැවැත්වීම; හැසිරීම් පිළිවෙළ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 551 ← ගතාගත ගතානුගතික →