කලහය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දබරය; අරගලය; කෝලාහලය; යුද්ධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දබරය; අරගලය (පා. සං. කලහ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. ado
2. n. affray
3. n. agitation
4. n. altercation
5. n. brawl
6. n. broil
7. n. conflict
8. n. contention
9. n. dispute
10. n. faction
11. n. fight
12. n. fracas
13. n. hassle
14. n. quarrel
15. n. set-to
16. n. shindig
17. n. strife