සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1091

කලහකාරි

1. a. clamorous
2. a. fighting
3. a. quarrelsome

කලහකාරිත්වය

n. truculence

කලහකාරී

1. adj. aggressive
2. adj. cantankerous
3. adj. clamorous
4. adj. contentious
5. a. factious
6. pugnacious
7. a. uproarious

කලහකාරී පිරිස

n. mob

කලහකාරී පිරිස් අවුස්සවන්නා

n. rabble-rouser

කලහකාරී හෝ යුදකාමී හැසිරීම

1. n. belligerence
2. n. belligerency

කලහකාරීත්වය

Psy. pugnacity

කලහකාරී‍ නොවන

non-contentious

කලහප්‍රිය

1. a. pugnacious
2. a. querulous
3. a. shrewish

කලහය

1. n. ado
2. n. affray
3. n. agitation
4. n. altercation
5. n. brawl
6. n. broil
7. n. conflict
8. n. contention
9. n. dispute
10. n. faction
11. n. fight
12. n. fracas
13. n. hassle
14. n. quarrel
15. n. set-to
16. n. shindig
17. n. strife

කලහයක මුල පිරීම

n. aggression

කලහයට කැමති

a. combative

කලහයට කැමැති

1. a. contentious
2. a. fractious
3. a. quarrelsome

කල්

1. a. agreeable
2. a. pleasing
3. adv. then
4. adv. till
5. adv. until

කල් ඇතිව

1. adv. afore
2. before-hand

කල් ඇතිව දැනුම් දීමේ ක්‍රමය

Eco. early warning system

කල් ඇතිව නිමවනවා

vt. preform

කල් ඇතුව

adv. betimes

කල් ඉක්ම වූ

Oth. overdue

කල් ඉක්මුණු

Acc. overdue

කල් ඉකුත්

1. Acc. out-of-date
2. overdue
3. stale

කල් ඉකුත් වූ

overdue

කල් ගත වෙනවා

vt. drag on

කල් ගන්නවා

v. temporize