කල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිත් අලවන; මනෝඥ; ප්‍රිය; කාන්ත.
1. නා.ප්‍ර. ඇල්ම; ආදරය; ආශාව; කාමය; ශෘංගාරය.
2. නා.ප්‍ර. කාන්තාව; ස්ත්‍රිය; භාර්යාව.
3. නා.ප්‍ර. ස්වාමි පුරුෂයා; වල්ලභයා; කාන්තයා.
4. නා.ප්‍ර. නියමිත කාලය; සුදුසු කාලය; අවස්ථාව; ප්‍රස්තාව.
නි. තෙක්; තුරු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. agreeable
2. a. pleasing
3. adv. then
4. adv. till
5. adv. until