කල් අරිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කාලය ගත කරනවා; කල් ඉක්මවනවා; කල් යවනවා; දවසරිනවා.2. ක්රි. කල් දමනවා; මතු දිනකට ප්රමාද කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 429 ← කල් කල් අරුත →