පාපෝච්චාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ක්‍රිස්ති.) තමා කළ පව් පූජකවරයකු ඉදිරියේ නොසඟවා පවසා ඒ වෙනුවෙන් පසුතැවිලි වීම ; පව් සමා කරවීම.
2. තමා වැරදි කළ බව පිළිගැනීම ; කළ වැරදි එළි කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තමා කළ වැරදි එළිදරව් කිරීම/ තමා කළ පව් සමා කිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. confession
2. n. shrift