සමුළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සමූහයක් ඵක් ව පවත්වන රැස්වීම ; මුළුව ; සම්මේලනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සම්මේලනය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. assembly
2. Soc. conference
3. n. seminar