ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 554

conductress

n. කොන්දොස්තරවරිය

conduit

1. n. කාණුව
2. n. කේතුව
3. n. දිය අගල
4. Civ. නායිනිය
5. n. ප්‍රණාලය
6. n. ප්‍රණාලිය
7. n. පීල්ල
8. n. ශංකුව
9. n. සරණිය

conduplicate

Bot. සම්පිහිත

conduplication

Bot. සංපිධානය

condylar

Med. කන්දකීය

condylarth-like

කොන්ඩිලාත්‍ර වැනි

condylarthra

කොන්ඩිලාත්‍ර

condyle

1. Med. කන්දක
2. Med. කන්දකය
3. Soc. සන්ධාන අග්‍රය

condyloma

Med. කෝන්ඩිලෝමාව

condylomata

Med. කොන්ඩිලෝමාවෝ

cone

1. Aes. කූටය
2. n. කේතු
3. කේතු රූපය
4. n. කේතුව
5. නූල් කේතුව
6. n. ශංකුව

cone clutch

Art. කේතු ක්ලච්චය

cone-bearing

Civ. කේතු බෙයාරිම

conelet

Bot. කේතුකාව

cones

Psy. කේතු

conessine

කොනෙසින්

coney

1. කෝනියා
2. n. රට හාවා
3. n. රට හාවාගේ සම
4. n. රටහාවා
5. n. රටහාවාගේ සම

confab

1. කතාබහ
2. සල්ලාපය
3. සාමීචිය

confabulate

1. vi. අමතකය පුරවාලීමට සිතින් අත්දැකීම් මවා ගන්නවා පානවා
2. vi. කතාබහ කරනවා
3. සම්භාෂණය
4. සල්ලාපය

confabulation

1. n. අල්ලාප සල්ලාප
2. n. කතාබහ
3. n. සුහද කථාබහ

confection

1. පැණිරස කැවිලි
2. Med. මධුරකය
3. n. මෝදකය
4. n. රසකැවිලි

confectionary

1. රසකැවිලි විකුණන ස්ථානය
2. n. රසකැවිලිහල

confectioner

1. n. රසකැවිලි විකුණන්නා
2. n. රසකැවිලි සාදන්නා
3. n. රසකැවිලිකරු

confectionery

1. n. රස කැවිලි වෙළෙඳාම
2. රසකැවිලි
3. n. රසකැවිලි වර්ග
4. n. රසකැවිලි විකුණන ස්ථානය