ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 553
condolatory
adj. ශෝකාත්මක
condole
condolence
1. n. අනුශෝචනය
2. n. ශෝක ප්රකාශය
3. n. සහශෝකීභාවය
condom
condominium
1. Soc. සහධිපත්යය
2. n. සහාධිපත්යය
condonation
1. Law. අවකමාව
2. n. ක්ෂමා කිරීම
condone
1. Law. අවකමා කරනවා
2. vt. ක්ෂමා වෙනවා
3. v. සමාව දෙනවා
condor
1. කොන්ඩෝර්
2. ගිජුලිහිණියා
3. n. දකුණු ඇමරිකානු විශාල රාජාලියෙක්
conduce
1. v. උපස්තම්භක වෙනවා
2. vi. යමකට හේතුභූත වෙනවා
3. v. හේතු වෙනවා
conducement
n. හේතුව
conducive
1. adj. උපකාරී වන
2. a. උපකාරී වූ
3. a. සංවර්ධක
4. Law. සහෝපකාරි
5. adj. හේතු වන
6. a. හේතුභූත වන
conduct
1. n. ආවරණය
2. n. උපචාර
3. n. කල්ක්රියාව
4. n. කල්කිරියාව
5. v. කැඳවා ගෙන යනවා
6. vt. ගෙනයනවා
7. n. චර්යාව
8. v. පමුණුවනවා
9. vt. පාලනය කරනවා
10. n. පැවැත්ම
11. vt. මග පෙන්වනවා
12. n. ලීලාව
13. Phy. සන්නයනය කරනවා
14. Che. සන්නයනය වෙනවා
15. vt. හසුරුවනවා
16. n. හැසිරීම
17. v. හැසිරෙනවා
conductance
n. සන්නයනතාව
conductimeter
Ele. සන්නයනතාමානය
conducting
Bot. සන්නායක
conductio
Law. කුලියට ගැනීම
conductiometric
conduction
1. n. චලනය
2. n. චාලනය
3. n. ප්රවහනය
4. n. පැමිණවීම
5. Psy. සංනයනය
6. n. සන්නයනය
conduction deafness
Psy. සංනයන බධිරතාව
conductive
adj. සන්නායක
conductivity
1. n. සන්නායකතාව
2. සන්නායිතාව
conductometric
Che. සන්නයනමිතික
conductophore
conductor
1. n. කංකානම
2. n. කොන්දොස්තර
3. n. නායකය
4. n. ප්රධානයා
5. n. පාලකයා
6. n. වාහකය
7. n. සන්නායකය