හසුරුවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (හසුරනවා යන්නෙහි ප්‍රයෝජ්‍ය) 1. යොදවනවා ; මෙහෙයවනවා ; යොමු කරවනවා.
2. ශික්ෂණය කරනවා ; පාලනය කරනවා ; පිළියෙල කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. conduct
2. vt. control
3. vt. direct
4. vti. govern
5. vt. guide
6. vt. handle
7. vti. manage
8. vt. regulate
9. vt. rein
10. vt. rule
11. vt. supervise
12. channelise