සහාධිපත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හවුල් අයිතිය ; හවුල් පරමාධිපත්‍යය.
2. මහල් නිවසක් ඇති එක් නිවාසයක අයිතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හවුල් අයිතිය; හවුල් පරමාධිපත්‍යය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. condominium
2. con-dominium