චලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැලීම; කම්පනය; සංචලනය.
2. නා. සත්ත්වයන් තැනින් තැන ගමන් කිරීම; ජංගමනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සෙලවීම; කම්පනය (පා. සං. චලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conduction
2. n. differential
3. Psy. kinesis
4. n. motion
5. Aes. move
6. Soc. movement