ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 552
condensed milk
n. උකු කිරි
condenser
1. කන්ඩෙන්සරය
2. n. කොන්ඩෙන්සරය
3. n. ඝනීකරණිය
4. Che. ඝනීකාරකය
5. Phy. ධාරිත්රකය
6. Ele. ධාරීත්රකය
7. n. ශ්රීතකය
8. ශීතකය
9. n. සංඝනකය
10. Phy. සංඝනීකාරකය
condenser microphone
condensing
condescend
1. v. අවමානයට පත් වෙනවා
2. v. නිහතමානී වෙනවා
3. vi. යටහත් පහත් වෙනවා
condescending
1. adj. අවමානයට පත් වන
2. a. නිහතමානි
3. adj. නිහතමානී
condescension
1. n. අනුග්රහ දැක්වීම
2. n. අවමානයට පත්වීම
3. n. නිහතමාන බව
4. n. නිහතමානීවීම
condign
1. a. ඉතා සුදුසු
2. adj. උචිත
3. උවත
4. a. යෝග්ය
5. adj. සුදුසු
condignity
condiment
1. n. කුළුබඩු
2. n. තුනපහ
3. v. තුනපහ යොදනවා
4. n. ව්යංජන රසවත් කිරීමට යොදන කුළුබඩු ආදිය
condiments
condistillation
Che. සමාසවනය
condition
1. n. අන්දම
2. n. අවශ්යතාව
3. Log. අවස්තාව
4. n. අවස්ථාව
5. Psy. ආරෝපණය කරනවා
6. v. කොන්දේසි පනවනවා
7. n. කොන්දේසිය
8. n. තත්ත්වය
9. n. තත්වය
10. n. නියම
11. v. නියම කරනවා
12. n. නියමය
13. n. ප්රත්යය
14. n. පොරොන්දුව
15. Phy. භව්යත්ත්වය
16. vti. යෝග්ය බවට පමුණුවනවා
17. Civ. සකසනවා
18. n. ස්වභාවය
19. st. හව්
conditional
1. a. අසම්භාවන ක්රියා
2. adj. අසම්භාව්ය
3. adj. ආවස්ථික
4. Soc. කොන්දේසික
5. Law. කොන්දේසිගත
6. තත්ත්වානුකුල
7. Log. සංකත
8. Aes. සෝපාධික
conditional contract
Law. කොන්දේසිගත ගිවිසුම
conditional probability
Soc. ආවස්ථික සම්භාවිතාව
conditionality
Mat. අසම්භාව්යතාව
conditionally
adv. කොන්දේසි පිට
conditioned
1. adj. තත්වාරෝපිත
2. a. සංඛත
3. adj. සම්භාවිත
4. a. හේතුභූත
conditioned reflex
1. Psy. තත්වාරෝපිත ප්රතීකය
2. Med. සම්භාවිත ප්රතිමිංජනය
conditioned response
1. Log. ආවස්ථික ප්රතිචාරය
2. Log. තත්වාරෝපිත ප්රතිචාරය
conditioner
Civ. සකසනය
conditioning
1. Mng. අනුකුලීකරණය
2. තත්ත්වානුකූලනය
3. තත්ත්වාරෝපණය
4. adj. තත්වාරෝපණ
5. n. තත්වාරෝපණය
6. Soc. තත්වාරෝපණය කිරීම
7. Civ. සැකැසීම
8. පදම් කිරීම
conditions
1. Mat. අවශ්යතා
2. n. කොන්දේසි
3. කොන්දේසි පනවනවා
4. Mat. තත්ත්වය
5. තත්ත්වාරෝපණය
6. තත්ත්වාරෝපණය කරනවා
7. තරාතිරම
8. නිසි තත්ත්වයට ගේනවා
9. පවත්නා තත්වයන්
10. පාලනය හෝ නිර්ණය වෙනවා
11. පුරුදු කරනවා
12. යමක් ක්රියාකාරිත්වයට බලපාන ප්රත්යය
13. යම් යම් හැසිරීම්වලට හුරු කරනවා
14. සුදුසු කරනවා