කොන්ඩෙන්සරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. පරිවාරක ද්රව්යයකින් වෙන් කරන ලද සන්නායක තහඩුවලින් සමන්විත විදුලි උපකරණයක්.
2. නා. ආසවනය කිරීමේ දී වාෂ්පයක් ද්රවයක් බවට හැරවීමට යොදන උපකරණයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. condenser