සංඛත
saṃkhata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හේතු ප්රත්යයන් විසින් සකස් කරන ලද ; හේතු නිසා උපන්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සංස්කරණය කරන ලද (පා. සංඛත සං. සඞ්ඛත)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ප්රත්යයොත්පන්නධර්ම, සංස්කාරයන් විසින් කළ, සංස්කාරයන්ගෙන් උපන්. (පි. 488)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. conditioned