සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 847
සංකිලෙසික
ති. කෙලෙසන ලද.
ති. කෙලෙස් ඇති, (පි. 487)
සංකිළති
ක්රි. (√ භු. කීළ, කීළෙසං, කෙළියෙහි +ති) කෙළියි, සෙල්ලම් කරයි. (පි. 487)
සංකී
පු. සැක ඇත්තා.
ති. පතළ, මිශ්ර. (පි. 487)
සංකීයති
ක්රි. (√ සු. කී. ඤාණෙ, ඤාණයෙහි +ති) සැක කරයි. (පි. 487)
සංකුචිත
ති. වකුටු වන ලද, හැකිලෙන ලද. (පි. 487)
සංකුටික
පු. ඇඳට යන්නා. (පි. 487)
සංකුටිල
පු. ඇදව යන්නා. (පි. 487)
සංකුද්ධ
ති. කිපුණු. (පි. 487)
සංකුල
ති. පෙර පසු විරුදු බස, ගැවසී ගද්දෙය.
න. පෙරපසු විරුද්ධ වචනය, ගැවසී ගත් දෙය. (පි. 487)
සංකුල්ය
න. එකිනෙකට පැටලුනු එකිනෙකා නැසීම ස්වභාව කොට ඇති ආයුධය. (පි. 487)
සංකුලී
ඉ. ආයුධ විශේෂයක්. (පි. 487)
සංකුසුචිත
ති. හොඳට පිපුණු මල්වලින් යුත් (පි. 487)
සංකෙත
න. සලකුණ, ලකුණ, චිහ්නය. (පි. 487)
සංකෙතන
න. සලකුණු කිරීම, ලකුණු කිරීම. (පි. 487)
සංකෙළායති
ක්රි. (√ භු. කීළ කීළායං සෙල්ලම් කිරීමෙහි +ති) සෙල්ලම් කරයි. (පි. 488)
සංකොච
න. කොකුම්. (පි. 487)
සංකොචන
න. හැකිලීම, වකුටුවීම. (පි. 487)
සංකොචෙති
ක්රි. (√ භු. කුචි, සංකොචෙ, හැකිලීමෙහි +ති) හැකිළෙයි. (පි. 487)
සංඛ
පු. න. සක්, හක්ගෙඩි, නළල් ඇට, ගොප් ඇට. (පි. 488)
සංඛත
ති. ප්රත්යයොත්පන්නධර්ම, සංස්කාරයන් විසින් කළ, සංස්කාරයන්ගෙන් උපන්. (පි. 488)
සංඛත ලක්ඛණ
න. ප්රත්යයොත්පන්න ධර්මයන්ගේ උත්පාද ස්ථතිභඞ්ගයන ලක්ෂණත්රය. (පි. 488)
සංඛතට්ඨ
පු. සංඛතාර්ථය. (පි. 488)
සංඛතධම්ම
පු. පරිඤ්ඤාත ධර්මය. (පි. 488)
සංඛතාල
න. සක්හඬ. (පි. 488)