සංකුල

saṃkula

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අවුල් වූ.
2. (පාරිභා.) අධික තදවීම් සහිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අවුල් වූ/ තදබද වූ (පා. සං. සඞකුල)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ගැවසී ගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පෙර පසු විරුදු බස, ගැවසී ගද්දෙය.
න. පෙරපසු විරුද්ධ වචනය, ගැවසී ගත් දෙය. (පි. 487)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. congested
2. intricate