සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4293
සංකීර්ණ විභාගය
සංකීර්ණ සංඛ්යාව
Log. complex number
සංකීර්ණතාව
n. complexity
සංකීර්ණය
n. complex
සංකු
සංකුචන
Phy. contractile
සංකුචනය
n. constriction
සංකුචනය කරනවා
Bot. constrict
සංකුචනය වෙනවා
Bot. constrict
සංකුචිත
1. a. compressed
2. constricted
3. Bot. contracted
සංකුචිතය
Bot. constricted
සංකුට්ටනය කරනවා
Soc. batter
සංකුල
සංකුල අවස්ථාව (නාට්ය)
සංකුලතාව
Aes. complication
සංකුලනය
n. congestion
සංකුලය
1. Log. complication
2. medley
3. n. pandemonium
4. n. tangle
සංකුව
n. conch
සංකුවත
1. compressed
2. contracted
සංකුවතය
සංකූචනය වෙනවා
සංකූචිත
සංකූල
1. complex
2. adj. congested
3. adj. congestive
4. intricate