සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4294

සංකූල වෙනවා

v. congest

සංකූලතාව

1. Soc. complication
2. Psy. confusion

සංකූලනය

n. congestion

සංකූලය

1. Soc. complication
2. Psy. confusion

සංකෙතනය

Law. symbolism

සංකේත

1. signs
2. Law. symbolical
3. Civ. symbols

සංකේත අංකය

code-number

සංකේත තර්කශාස්ත්‍රය

Soc. symbolic logic

සංකේත නාමය

code-name

සංකේත භාවිතය

Soc. symbolism

සංකේත යෙදීම

Acc. coding

සංකේත වලින් ලියනවා

notate

සංකේත වාදය

Soc. symbolism

සංකේත වැයක්

token-vote

සංකේත සපයනවා

v. code

සංකේත සම්මතය

1. token-cut
2. token-vote

සංකේත ස්ථානය

n. venue

සංකේතක නිරූපණය

Mat. symbolic representation

සංකේතකය

Inf. encoder

සංකේතනය

Psy. symbolism

සංකේතනාමය

n. acronym

සංකේතනාමික

adj. acronymic

සංකේතමය

Mat. symbolical

සංකේතය

1. n. code
2. n. concept
3. Phy. cypher
4. n. formula
5. logo
6. n. mark
7. n. notion
8. Soc. symbol
9. Acc. token
10. n. tryst