සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4295

සංකේතරූප ලේඛනය

hieroglyph

සංකේතවත් කරනවා

v. typify

සංකේතවාදය

Log. symbolism

සංකේතස්ථානය

n. rendezvous

සංකේතාංකය

Oth. digit

සංකේතාඥේයතාව

Psy. asymbolia

සංකේතාත්මක

1. a. symbolic
2. Sur. symbolical

සංකේතායනය

Psy. symbolization

සංකේතුක

1. Bot. strobilaceous
2. Bot. strobilate

සංකේතුධර

Bot. strobiliferous

සංකේතුව

1. Bot. strobil
2. Bot. strobilus
3. Bot. strobi

සංකේන්ද්‍රණය

1. Soc. centralization
2. Sta. concentration

සංකේන්ද්‍රය

Bot. coenocentrum

සංකේන්ද්‍රික

Bot. homocentric

සංකේන්ද්‍රිය

a. centralised

සංකෝ

confusion

සංකෝචක

Bot. contractile

සංකෝචකය

Phy. contractor

සංකෝචනතාව

Psy. contractility

සංකෝචනය

1. n. compression
2. Soc. contract
3. n. contraction

සංකෝචනය කරනවා

Ele. contract

සංකෝචනය කළ හැකි

1. adj. contractable
2. adj. contractible

සංකෝචනය වෙනවා

v. contract

සංකෝචය

1. n. constriction
2. n. contraction