සංකේතාත්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සංකේත හෙවත් සලකුණු පිළිබඳ වූ ; සංකේතයක් වශයෙන් සැලකිය යුතු ; සංකේත උපයෝගීත්වයෙන් කරනු ලබන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. symbolic
2. Sur. symbolical