සංකේත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සලකුණු ඇසුරින් කරන ; ලකුණක් යොදා නිරූපණය කෙරෙන හෝ චිහ්නයක් මගින් නියෝජනය කෙරෙන.
2. නිමිත්තක්, සටහන් කිරීමක්, නාම මාත්රයක් වශයෙන් කරනු ලබන.
නා.ප්ර. 1, ද්රව්ය, ශබ්ද, සංඛ්යා, සංකල්ප ආදි යමක් නිරූපණය කෙරෙන සලකුණ ; සලකුණක් වශයෙන් යොදා ගන්නා ලාඤ්ඡනය ; එයින් බාහිර වූ විශේෂ කරුණක් හෝ කරුණු කිහිපයක් නියෝජනය කරමින් එහි අර්ථ සාරය ප්රකාශ කිරීමේ සංලක්ෂ්යය වශයෙන් යෙදෙන ලාඤ්ඡනය.
2. (පාරිභා.) සූත්ර වාක්යය.
3. (පාරිභා.) එකතුව ; සංග්රහය ; සංහිතාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සලකුණ; නිමිත්ත (සං. සඞ්කෙත පා. සංකෙත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. signs
2. Law. symbolical
3. Civ. symbols