සංකුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. හක්ගෙඩිය ; සක.
2. සක් නද හා සමාන ධ්වනි නංවන උපකරණය.
3. මාලිමා යන්ත්රය ; කොම්පාසුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. conch
1. නා. හක්ගෙඩිය ; සක.
2. සක් නද හා සමාන ධ්වනි නංවන උපකරණය.
3. මාලිමා යන්ත්රය ; කොම්පාසුව.
n. conch