සංකුචිත

saṃkucita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. හැකුළුණ ; වැසී තිබුණු ; නොපිපුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අකුලා හෝ නමාගත්; හැකුලුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වකුටු වන ලද, හැකිලෙන ලද. (පි. 487)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. compressed
2. constricted
3. Bot. contracted