කොන්දේසිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන් සම්මත කරනු ලබන පොදු නියමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. article
2. n. condition
3. n. footing
4. n. proviso
5. n. requisition
6. n. reserve
7. n. stipulation
8. stipulations