තත්ත්වාරෝපණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කිසියම් තත්ත්වයක් පැවරීම හෝ තත්ත්වයකට නැංවීම; ස්වභාවික ව සිදුවන ක්රියාකාරිත්වයක් අන්ය මාර්ගයකින් ඇතිවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. තත්ත්වයක් පැවරීම හෝ තත්ත්වයකට නැංවීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. conditioning
2. conditions