ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 551

concubine

1. n. අවිවාහක භාර්යාව
2. Soc. උපපත්නි
3. n. උපපත්නිනී වේශ්‍යාව
4. Law. උපභාර්යාව

concupiscence

1. n. අභරතිය
2. n. අභිරතිය
3. Log. අභීප්සාව

concupiscent

1. අනුරාගී
2. n. කාමුක

concur

1. v. එකඟ වෙනවා
2. vi. එක් වෙනවා
3. Law. එම මත දරනවා
4. v. සංගමනය වෙනවා
5. Acc. සංගාමී වෙනවා
6. vi. සම්බන්ධ වෙනවා

concurred

1. එක විට සිදු වූ
2. adj. එකඟ වූ
3. adj. එකට සිදු වූ
4. සම්බන්ධ වූ

concurrence

1. n. එකඟ වීම
2. Acc. එකඟතාවය
3. n. එකඟවීම
4. n. එකට සිදුවීම
5. n. එක් වීම
6. Law. එක්මතිය
7. n. පොරොන්දුව
8. n. සංගමනය
9. Acc. සංගාමිත්වය
10. Soc. සංගාමීත්වය
11. Soc. සමගාමී
12. n. සමථය
13. n. සම්මුතිය

concurrency

1. එකඟත්වය
2. n. එකඟවීම
3. n. සංගමනය
4. සම්මුතිය

concurrent

1. a. එකඟ වන
2. Mat. ඒකලක්ෂ්‍ය
3. Mat. සංගමන
4. Law. සංගාමී
5. a. සමකාලික
6. adj. සමකාලීන
7. adj. සමගාමී
8. a. සහගාමී

concurrently

Mat. සංගාමී වශයෙන්

concurring

1. adj. එකඟ වන
2. සමගාමී වන

concuss

1. v. බාධා කරනවා
2. v. සොලවනවා

concussion

1. n. මහත් සේ සෙලවීම
2. n. මොළය සෙලවීම
3. n. විකම්පය
4. n. වේගවත් ඝට්ටනය
5. n. සංඝට්ටනය
6. n. සංඝාතය
7. Psy. සංහනනය
8. Aes. සමාඝාතය

concussive

adj. සංහනන

concyclic

1. ඒක චක්‍රීය
2. ඒක වෘත්ත
3. adj. ඒකචක්‍රීය
4. adj. ඒකවෘත්ත

condemn

1. Law. දණ්ඩායනය කරනවා
2. v. දඬුවම් නියම කරනවා
3. v. දොස් කියනවා
4. v. නුසුදුසු බව කියනවා
5. v. පරිභව කරනවා

condemnation

1. n. ගර්භාව
2. n. දණ්ඩනය
3. Law. දණ්ඩායනය
4. n. දඬුවම් නියම කිරීම
5. n. ද්‍යෝෂාරෝපණය
6. n. දොස් කීම
7. දෝෂාරෝපණය
8. n. නින්දාව
9. n. නුසුදුසු බව කීම
10. n. පරිභවය

condemnatory

a. අපවාද සහිත

condemned

1. Acc. ගර්භිත
2. a. ගර්හිත
3. adj. පරිභවයට පත් වූ
4. adj. මරණයට තීන්දු වූ
5. adj. වැරදිකරු වූ

condensable

1. උකු කළ හැකි
2. ඝන කළ හැකි

condensate

Phy. සංඝනීභූතය

condensation

1. කැටි කිරීම
2. Aes. කැටිකිරීම
3. n. කෙටිකිරීම
4. n. ඝන කිරීම
5. n. ඝන වීම
6. Geo. ඝනීකරණය
7. n. ඝනීභවනය
8. n. ද්‍රවීභවනය
9. n. සංක්ෂේප කිරීම
10. සංක්ෂේපණය
11. Psy. සංඝණීකරණය
12. Phy. සංඝනන
13. n. සංඝනනය
14. Civ. සංඝනීභවනය
15. Med. සංසාන්ද්‍රනය
16. n. සාන්ද්‍රණය
17. n. හැකිළීම

condensation pump

Phy. සංඝනන පොම්පය

condense

1. vti. උකු කරනවා
2. v. උකු වෙනවා
3. v. ඝන කරනවා
4. v. ඝන වෙනවා
5. v. මිදෙනවා
6. vti. සංක්ෂිප්ත කරනවා
7. Phy. සංඝනන කරනවා
8. Phy. සංඝනන වෙනවා

condensed

1. කැටි වුණු
2. Che. ඝනීභූත
3. a. මිදිච්ච
4. සංඝනීභුත
5. Che. සංඝනීභූත