සංහනනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැසීම ; විනාශය.
2. (පාරිභා.) තද පහර වැදීම ආදිය නිසා මොළයට ඇතිවන පීඩාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. concussion