ඝනීකරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. වායුවක් හෝ වාෂ්පයක් ද්‍රව බවට හැරවීම නැතහොත්, වඩාත් ඝන බවට පත් කිරීම (= condensation).
2. නා. ද්‍රවයක් ඝන ද්‍රව්‍යයක් බවට පත් කිරීම; ඝන කිරීම; උකු කිරීම; කැටි ගැස්සීම (= solidification).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වායුවක් හෝ වාෂ්පයක් ද්‍රව බවට හැරවීම නැතහොත් වඩාත් ඝන බවට පත් කිරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. concretion
2. Geo. condensation
3. n. solidification