දෝෂාරෝපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දෝෂ + ආරෝපණය]
නා. දොස් පැවරීම; දොස් නැගීම; යම්කිසිවකුගේ වැරැද්දකට දොස් තැබීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දොස් පැවරීම; දොස් නැගීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. accusation
2. allegation
3. blame
4. censure
5. condemnation
6. indictment
7. information
8. reproach
9. reproof