ආරෝපණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැංවීම; නැඟීම; උස්සා තැබීම.
2. නා. දෝෂයක් යමකු පිට පැවරීම; ගුණයක් හෝ අගුණයක් ආරූඪ කිරීම.
3. නා. පැළ කිරීම; සිටුවීම.
4. (පාරිභා.) නා. විදුලිබලය කැවීම; විදුලිය පිරවීම (=charge).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැංවීම; නැඟීම/ යමකු පිට පැවරීම/ පැළ කිරීම/ විදුලි බලය කැවීම (පා. සං. ආරොපණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. affectation
2. applique
3. ascribable
4. n. ascription
5. n. assigning
6. n. attribution
7. n. charge
8. charging
9. n. imputation
10. n. placing