සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 556
ආරූඪ නාමය
1. pseudonym
2. nom-de-plume
3. pen-name
ආරූඪනාමය
ආරේචකය
Med. laxative
ආරේවාරේ නියැදීම
Soc. random sampling
ආරෝග්ය
a. healthy
ආරෝග්ය ශාලාව
n. hospital
ආරෝග්ය ශාලාවේ වාට්ටුව
n. ward
ආරෝග්ය සේවාවේ සලකුණ
n. red cross
ආරෝග්යය
n. good health
ආරෝග්යශාලාව
n. hospital
ආරෝපණ
ආරෝපණ කිරිම
ආරෝපණ සංස්ථිතිය
ආරෝපණමානය
Che. chargometer
ආරෝපණය
1. Aes. affectation
2. applique
3. ascribable
4. n. ascription
5. n. assigning
6. n. attribution
7. n. charge
8. charging
9. n. imputation
10. n. placing
ආරෝපණය කර ගන්නවා
v. assume
ආරෝපණය කරගන්නවා
vt. assume
ආරෝපණය කරනවා
1. v. ascribe
2. vt. attribute
3. v. charge
4. Psy. condition
5. Law. impose
6. vti. impute
ආරෝපණය කළ හැකි
adj. attributive
ආරෝපණය කිරීම
Civ. charging
ආරෝපණයකරනවා
Soc. attribute
ආරෝපණීය
1. Law. attributable
2. Law. chargeable
ආරෝප්යචිත්රය
n. transfer
ආරෝපිත
1. Law. attributed
2. adj. charged
3. imputed