ආරූඪ නාමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නියම නම වෙනුවට යොදා ගන්නා නම; බොරු නම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. pseudonym
2. nom-de-plume
3. pen-name