ආරූඪ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නැඟුණු; ආරෝහණය කළ.
2. වි. ආවේශ වුණු; වැහුණු.
3. (ව්යාක.) වි. වාච්යාර්ථ නොවන; ආරෝපිත.
4. වි. සඳහන් කරන ලද; අන්තර්ගත.
1. නා.ප්ර. නැඟීම; ආරෝහණය; අරා සිටීම.
2. නා.ප්ර. යක්ෂ භූතාදීන් වැහීම; ආවේශය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. නැඟුණු; ආරෝහණය කළ/ ඇතුළත්; සඳහන් කරන ලද (සං. ආරූඪ)