ආරෝග්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලෙඩින් තොර බව; නිරෝග බව; සනීපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලෙඩින් තොර බව; සනීපය (පා. සං. ආරොග්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. good health