assume

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Law. අපකල්පනය කරනවා
2. අභ්‍යපගමනය කරනවා
3. Law. අභ්‍යුපගමනය කරනවා
4. v. ආරූඩ කරගන්නවා
5. v. ආරෝපණය කර ගන්නවා
6. vt. ආරෝපණය කරගන්නවා
7. v. උඩඟු වෙනවා
8. vt. උපකල්පනය කරනවා
9. vt. තමා වෙත භාරගන්නවා
10. v. පිළිගන්නවා
11. v. භාර ගන්නවා
12. vt. සලකා ගන්නවා